‘My internet my Right’ වැඩසටහන
ඔබ අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් වීමට කැමති, පොදු යහපත වෙනුවෙන් වැඩකිරීමේ උනන්දුවක් දක්වන අයෙක්ද?
සමාජ මාධ්‍ය භාවිතය ගැන මූලික දැනුමක් දැනටමත් ඔබ සතුද?
පුරවැසි අයිතිවාසිකම් භාවිත කිරීමට සහ ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදීමට අවශ්‍ය දැනුම, පුහුණුව සමග අලුත් අත්දැකීමක් ලබාගැනීම සඳහා ඔබටත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ‘My internet my Right’ වැඩසටහන හා සම්බන්ධ විය හැකියි.
(කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාධරයින් සඳහා වැඩි ප්රමුඛත්වයක් හිමිවේ.)
ලියාපදිංචි වීම සඳහා සබැඳිය: