සණස සංවර්ධන බැංකුවෙන් අගතියට පත්වුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එයි..

සණස සංවර්ධන බැංකුව හරහා පුද්ගල ණය ලබාගැනිමෙන් අනතුරුව ඉන් බලවත් ලෙසට අගතියන්ට පත් වු සුළුපරිමාණ ව්‍යපාරිකයන්,රජයේ සේවකයින් අැතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදි සිය විරෝධතාවය ඇරබිය.
එහිදි එලෙස අගතියට පත් වුවන්ට සාධාරණය ඉටුකර දිමට මැදිහත්වන ලෙසට වත්මන් රජයට බලකරමින් ජනාධිපති ලේකම්වරයාට සංදේශයක් බාරදුන් අතර එම විරෝදතාවයේ දි එහි ප්‍රධාන සංවිධායක නාලක සුදත් සමරසිංහ මෙලෙසඅදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *