ශ්‍රිලංකා ගුවන්හමුදාව හැමදාම මහජනතාව සමග හිටියා..මහජනතාව ගුවන්හමුදා සමග හිටියා..
ශ්‍රිලංකා ගුවන් හමුදාවේ 75වසරක අභිමානය සමරන්නට ගුවන්හමුදාවේ මේ දිනවල මුලික කටයුතු සුදානම් කරමින් පසුගියදා ගුවන්හමුදා මුලස්ථානයේ දි මාධ්‍යය හමුවක් පැවැත්විය.
එහිදි වැඩි දුරටත් අදහස් මෙලෙස පලවිය..