අපිව අත්අඩංගුවට ගැනීමයි සුරේස් සලේව අත්අඩංගුවට ගැනීමයි සමාන කරන්න බෑ…
ගාළුමුවදොර දි පැවති විරෝධතාවයේ දි අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැදවුම්කරැ වසන්ත මුදලිගේ පවතින ත්‍රස්තාද වැලැක්විමේ පනත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය බුද්ධිඅංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්දයෙන් මෙලෙස අදහස් දැක්විය..