මරණ දණ්ඩනය 817 කට..

ගෙවි ගිය පසුගිය වසරේ සැප්තැම්බර් 30 දා වන විට දි මරණ දණ්ඩනයට නියම වු සිරකරැවන් ගණන 817ක් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය නිවේදනය කරයි.
එම සිරකරැවන් අතර 792ක් ද කාන්තාවන් 19ක්ද ඇතුලත් ව සිටින බව සදහන් වන අතර ,විදෙස් ජාතික සිරකරැවන් පස්දෙනෙකු ද සිටින බව වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *