අමතක නොවු අරගලයේ මතකයන් දකින්නට එන්න..
බලයෙන් නෙරපා දමන්න බැහැයි කියලා හිතපු කෲර පාලකයන් එලවා දැමු ගාළුමුවදොර අරගලය පිලිබද මතකයන් අවධි කරවමින් ” ජනතා අරගල මතක සටහන්” දකින්නට යලි මතකයට නගන්නට ලාංකීය ජනතාවට අවස්ථාවක් උදා වි ඇත.
අද සහ හෙට උදේ 9.30 සිට පස්වරැ 5.30 දක්වා හොර්ටන් පෙදෙස ජේ.ඩි.ඒ කලාගාරයේදි ප්‍රදර්ශණයක් පැවැත් වේ.