ඔයාලා ඇවිල්ලම බලන්න අපේ ගෙවල්වල ගෙවල් ඇතුලේ අපි දුක්විදින විදිය..
සමාජ ක්රියාකාරිනියකු මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකු වු ඩබ්ලිව්.ඉරේෂා මලෛයගම් ප්‍රජාව නියෝජනය කරන තරැණියකි.
මලෛයගම් ප්‍රජාවේ කෙනෙකුවිම නිසා විවිධ ගැටළු සහගත තත්වයන්ට මුහුණදුන් වාර අනන්තබව ඇය කියන අතර එම තත්වයන් පිලිබදව ඇය මෙලෙස අදහස් පලකලේය..