කළු ජනවාරිය අස්සේ සන්ධ්‍ය එක්නැලිගොඩට මරාන්තික තර්ජන
මාධ්‍යවේදි ප්රගිත් එක්නැලිගොඩ අපරාධ නඩුවේ වින්දිත සන්ධ්‍ය එක්නැලිගොඩට එම නඩුකටයුත්තේ චුදිතයෙකුගෙන් ඇගේ දිග පලල ඉල්ලමින් මාරාන්තික තර්ජන කිරිම හේතුවෙන් ,ඇය රැකවරණය ඉල්ලමින් මාධ්‍යය වෙත මෙලෙස අදහස් කොළඹ පැවති මාධ්‍යය හමුවේදි පැවසීය..