සිවිල් ආරක්ෂකයෝ පොලිසියටඅනුයුක්ත කරයි..
දැනට සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 10,000ක් දෙනා ශ්‍රිලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කරන බව මහජන ආරක්ෂක අමාත්‍යය අනන්ද විජේපාල පවසයි.
එසේම තවත් සිවිල් ආරක්ෂක භටයින් 5000ක් දෙනා වනජිවි දෙපාර්තමේන්තුවටද අනුයුක්ත කිරිමට නියමිත බව වැඩි දුරටත් සදහන් වේ.