මාධ්‍යවේදින් මරන්නේ නැති රටක් හැදේවා..!

වසර 16ක් පුරාවටම මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් ඇය සටන් වදිමින් පසුවෙති.ආණ්ඩු කිහිපයක් බලයට පත් වුවත් ඇයට ප්‍රගීත් වෙනුවෙන් ඉටුවු යුක්තියක් නැත.
යුක්තිය වෙනුවට එම සිද්ධියට සම්බන්ධ හමුදා බුද්ධි නිලධාරියාට උසස්විමක් ලැබිම තෙකරම් ඛේදජනක සිදුවිමක්ද යන්න ජනමාධ්‍ය සමාජය හමුවේ ඇති තවත් ප්‍රශ්ණයකි.
නමුත් වරෙක ඇය දෙවියන් ඉදිරියේ පලිගසා යුක්තිය ඇයද සිටියේය. මෙවර 16වන වරටත් ඇය ලිප්ටන් වටරවුමේදි පසුගියදා ඇයගේ එකම ඉල්ලීම වුයේ මාධ්‍යවේදින් මරන්නෙ නැති රටක් බිහිවේවා…! යන්නයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *