රටක දුෂණය වලක්වා ගන්න තියෙන ප්‍රධාන අවිය ජනමාධ්‍ය නිදහසයි..

යුක්තිය ඉටු කරනු ලෙසට පාලකයින්ට බලකරමින් ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය සම්මන්ත්‍රණයක් පසුගියදා මහජන පුස්තකාලයේද පැවැත්විය.
එහිදි සිය අදහස් දක්වමින් ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ දුමින්ද සම්පත් කියා සිටියේ රටක දුෂණය වලක්වාගන්න තියෙන ප්‍රධාන අවිය ජනමාධ්‍ය නිදහස බව පවසින් මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *