ජාත්‍යන්තර තේ දිනය වර්ණවත් කරමින් තේවල අගය පෙන්වයි..
ජාත්‍යන්තර තේ දිනය සනිටුහන් කරමින් කොළඹ ගාළුමුවදොර පිටියේදි ඉතා වර්ණවත් ලෙසට තේ දිනය 2026 පැවැත්විය.
එම දිනය නිමිත්තෙන් කුමාර් ශංකර් විසින් තේවල අගය ජනතාවට ප්‍රසාංගිකව සංජීවි අත්දැකිමක් ලෙසට ජනතාවට රසබැලන්නට හිතෙන අන්දමට සාදමින් ඉදිරිපති කලේ තේ වර්ග කිහිපයක් සමගය.
මෙය එම වැඩසටහනේ සුවිශේෂි අංගයක් බව ට කාගෙත් පැසසුමට ලක්වු බව නොරහසකි.