අපයෝජනයට ලක්වු දැරියගේ සිද්ධියේදි පොලිසය පක්ෂග්රාහීව ක්‍රියා කලා..!
නිදහස උදෙසා වු කාන්තා ව්‍යපාරය මගින් අටමස්ථානාධිපති විසින් කෙලෙසා දැමු දැරියට සාධාරණය පතා,එම සිද්ධියේ දි පොලිසියේ හැසිරිම සම්බන්ධව එම ව්‍යපාරයේ අකමැත්ත පලකරමින් ජාකික පොලිස් කොමිසම වෙත ගොස් පොලිසිය පිලිබදව පැමිණිල්ලක් කෙරැණි.
එහිදි සිය අදහස් පලකරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යපාරයේ ක්රයාකාරිනි සිතාරා කුලරත්න මෙලෙස පැවසීය..