අනුරපුරේ මල්කැකුලක් මුඩු මහනෙක් තලලා ගිහින්..

අනුරාධපුරයේ බාලවයස්කාර දැරිවිය අපයෝජනයට ලක්වු සිද්ධිය මුල්කර ගනිමින් මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලදි සමාජ ක්‍රියාකාරින් විසින් ඊට සිය විරෝධය පාමින් විරෝධතාවයන් දියත් කරමින් පවති.
එවන් පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවති විරෝධතාවයකදි සමාජ ක්‍රියාකාරින් විසින් මෙලෙස සිය විරෝධතාවය පලකිරිම අප කැමරාවට සනිටුහන් වුයේ මෙලෙසය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *