විදුලි සෝපාන හුටපටයෙන් සහස්පුර ජනතාව අනතුරේ..

මේ වනවිට සහස්පුර ජනතාවට එම මහල් නිවාසයෙන් පිටතට සහ ඇතුලතට පහල සිට ඉහලටත් ඉහල සිට පහලටත් ගමන් කිරිම සදහා විදුලි සෝපාන 6ක් තිබුණද අද වනඉවිට එය එකක් බවට පත්ව ඇත.එයද වරින් වර ඇණහිටීමින් පවති.
එවන් පසුබිමක වගකිවයුත්තන්ට මෙම විදුලි සෝපාන නැවත යථා තත්වයට පත්කරන ලෙසට කොතෙකුත් දැනුම්දිම් කලද,එය සිදුවුයේද නැත.
අවසානයේ සහස්පුර ජනතාවට ඉතිරිව තිබුණේ පාරට බැස අරගල කිරිම පමණි.
ඒ පිලිබදව සිය හඬ අවධි කරවමින් ජෝන් ඇලෙක්සැන්ඩර් මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *