දුම්රිය රියදුරන් වැඩ වැරැමකට සුදානමින්..
දුම්රිය රියදුරු ශ්‍රේණිය සදහා බදවා ගන්නා ලද නවක දුම්රිය රියදුරන්ගේ හමුවකදි හමුදා නිළධාරින් දුම්රිය රියදුරන් ලෙසට බදවා ගැනිම පිලිබදව යෝජිත කාරණාව සම්බන්දයෙන් විරෝධය මේවන විට පැන නැගි ඇති බව වාර්තා වේ.
ඒ සදහා සිය විරෝධය පලකරමින් දුම්රිය ධාවනයෙන් ඉවත්විමට දුම්රිය රියදුරන් තීරණය කර ඇති අතර ලොකෝමොටිව් ඉංජිනේරැවන්ගේ විධායක කමිටුව මේවන විට තිරණය ගෙන ඇ බව තවදුරටත් සදහන් වේ.
පඩිය ලැබුණ පේ ශීට් එකක කොපියක් දාන්න නැත්තම් වාර්තාකරනය විතරයි ගවේෂණයක් වෙන්නෙ නැහැ දැන් පෙබරවාරී අපි ඉන්නේ ජනවාරි වැඩු කලා කියලා කොහොමද ඔප්පු කරන්නෙ.