දියගම පාලම අසල ඇලේ මාළුන් අනතුරේ..

හෝමාගම දියගම ප්‍රදේශයේ පාලම අසල ඇති ඇලේ සිටින මාළුන් වර්ග මේවන විට ජලයෙන් උඩට පැමිණෙමින් සිටින බව මේ දිනවල දැකගත හැකිව ඇත.
එසේ ජලයෙන් උඩට පැමිණ සිටින මාළුන් අතර මස්පෙතියන්,බට්ටන්,සාලයන් ,ලේ තිත්තයන් මෙලෙස විශාල ලෙසට සිටින අතර මෙම ඇල ප්‍රදේශයට කිසියම් රසායනික ද්‍රව්‍යයක් එකතුවිම හේතුවෙන් මේ තත්වය උද්ගතව ඇති බවට සැක සහිත බවට ප්‍රදේශවාසිහු පවසයි.
එම තත්වය පිලිබදව වගකිව යුතු ආයතන බලධාරින්ට දැනුවත්කර ඇතත් ඒසදහා මැදිහත්විමක් කර නැති බව ගොවි සංවිධාන පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *