ජන්දහිමි නාමලේඛණයප්‍රතිශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දින දෙයි..

2026 චන්දහිමි නාමලේඛණය සම්බන්දයෙන් ප්‍රතිශෝධන ක්‍රියාවලියේ හිමිකම හා ඒසදහා විරෝදය දැක්විම සදහා මැයි 5වන දා එලබෙන ජුනි 1 වන දා දක්වා කාලපරාසය තුල ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව තම චන්ද හිමි නාම ලේඛණ පරික්ෂාව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ,ප්‍රාදේශිය ලේකම් කාරියාල, ග්‍රාම නිළධාරි කාර්යාල යන ස්ථාන වලින් සිදුකරගත හැකි වන අතර මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.lk වෙබ් අඩවියට ඇතුලත් විමෙන් ද බගාගතහැකි බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රොහණ හෙට්ටිආරච්චි පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *