මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළදපලට…
මිනිස් පරිභොජනයට නුසුදුසු සහල් තොගයන් ඉතා සුක්ෂම ලෙසට වෙළදපලට නිකුත් කිරිමේ ජාවාරමක් පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂක වරැ විසින් අනාවරණය කරයි.
මේ පිළිබදව පලමුවරට හෙලිදරව්කරගෙන ඇත්තේ මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයෙන් බවත් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන් වේ.
මෙවැනි නිතීවිරෝධි සහල් වෙළදපලට නිකුත් කිරිම පිළිබදව තොරතුරු දන්නේ නම්තම පලාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරැන් වෙතට දන්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.