පාර්ලිමෙන්තුවේ සේවිකාවන්ට සිදුව ඇතැයි කියන හිරිහැර ගැන තහවුරැ කර ගනී..
පාර්ලිමෙන්තුවේ තොරතුරැ පද්ධතිය සහ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවි ඇතැයි කියන කරදර සහ අඩන්තේට්ටම් සමබන්දයෙන් පැවැත් වු විමර්ශණ පරික්ෂණයේදි එය තහවුරැ වි ඇති බව හිටපු මහාධිකරණ විනිසුරැ සුජාතා අලහප්පෙරැම විසින් තහවුරැ කරගෙන ඇති බව වාර්තා වේ.
එම කමිටු වාර්තාව වක්මන් කතානායක වෛද්යය ජගත් වික්රමරත්න වෙතට බාරදි ඇති බවද සදහන් වන අතර ගෟහ පාලන දෙපාර්තමේන්තුවේද අරතැම් සේවිකාවන්ට ලිංගික හිරිහර සිදුව ඇති බැවින් තිදෙනෙකඅ මිට පෙරද සේවයෙන් පහකල බවද වාර්තා වේ.