විදී ලාම්පු විදුලි ගාස්තු තවමත් අය වි නැහැ..

මහජන උපයෝගිතා කොමිසම මගින් විදීලාම්පු විදුලි ගාස්තු වෙනුවෙන් අයකරනු ලබන විශේෂ ගාස්තු ක්‍රමවේදයන් දැනුවත්කර තිබියදි පවා ඇතැම් රාජ්‍යය ආයතන ඒවා ගෙවිම පැහැර ඇති බව සදහන් වේ.

මේ බව අනාවරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දි විෂයභාර අමාත්‍යයවරයාගෙන් අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරැ සපයමිනි.

එසේ නොගෙවන ලද ආයතන අතර කොළඹ නගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන මෙලෙස එම ගාස්තු මෙතෙක් ගෙවා නැති බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *