ගාළුමුවදොර මැයි 9 ප්‍රහාරයේ දි පොලිසිය අකර්නම්‍යය ලෙසට කටයුතු කලා…නිතිඥවරැ කියයි.

ගාළුමුවදොර අරගලයේදි මැයි නව වනදා අරගලකරැවන්ට එල්ල කරනු ලැබු සහාසික ප්‍රහාරයේදි පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනීසිටි නිතිවේදින් කියා සිටියේ පොලිසිය අකර්මණ්‍ය ලෙසට කටයුතු කිරිම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්වය උදාවු බවකි.

අරගලකරැවන් පිරිසක් විසින් ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදි මෙලෙස පෙත්සම් කරැවන් වෙනුවෙන් පෙනිසිටි නිතීවේදින් අධිකරණය හමුවේ මෙලෙස කරැණු දැක්විය.

එම සහාසික ප්‍රහාරය වන අවස්ථාවේදි ගාළුමුවදොර ගෝඨාගෝගම අරගල බිමේ සිටි එවකටජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරිමටත් කටයුතු කරන බවත්,හිටපු නියෝජ්‍යය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න හා තවත් පොලිස් නිළධාරින් පිරිසක් වගඋත්තරකරුවන් ලෙසට මෙම සිද්ධියට අදාලව නම්කර ඇත.

මිට අමතරව එවකට එවකට සිටි පාර්ලිමේන්තු මංත්‍රිවරැ කිහිප දෙනෙකුත් නම්කර ඇති බව වාර්තා වේ.

මේ පහරදිමට සම්බන්ධව තිස්එක් දෙනෙකු මේවන විට හදුනාගෙන ඇතිබවද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *