ජාතික හැදුනුම්පත් ඉල්ලුම්කරැවෝ ලක්ෂ 15ක්..
මේ වන විට ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා ඉල්ලඅම්කරැවෝ ලක්ෂ 15 ක් සිටින බවත්,ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් හැදුනුම්පත් නිකුත් කිරිම අඛණ්ඩව සිදුකරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
2005 වසරේ උපන් පාසල් ඉල්ලුම් කරැවන්ට දැනටමත් හැදුනුම්පත් නිකුත්කර ඇති බවත්,2006 වසරේ උපන් පාසල් අයදුම්කරඅවන්ට දෙසැම්බර් සම මුලසිට හැදුනුම්පත් නිකුත් කරන බවත්, 2007 වසරේ සිට ඉදිරි වර්ෂ වල පාසල් අයදුම්කරඅවන්ටද හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්ත මේන්තුව තම මාධ්‍යය නිවේදනය මගින් දන්වයි.