පරිසර ආරක්ෂණය සදහා පොලිතින් බෑග් නොමිලේ දිම නවති..
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාරිබෝගිකයින් වාසින් මිලට ගන්නා ලද ද්‍රව්‍යය රැගෙන යාම සදහා පොලිතින් බැග් නොමිලෙි දීම රජය විදින් තහනම් කර ඇත.
මෙයපරිසර ආරක්ෂණ පියවරක් ලෙස ගත් බව වෙළද වානිජ ආහාර සුරක්ෂාත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම තිරණය ගත්බව වැඩිදුරටත් සදහන් වේ .