සමෘද්ධි බැංකුවේ කෝටි6ක පරිඝණක වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

අල්ලස ගැන කතාකරන විටදි අමතක නොවන ආයතනය වන්නේ අල්ලස් හා දුෂණ විමර්ශණ ඒකකයයි.
එම ආයතනයට සමෘද්ධි බැංකුව මගින් පරඝණක මීලදිගැනි මේදි සිදුවු අක්‍රමකතාවයක් සම්බන්දයෙන් විමර්ශණයක් පවත්වන ලෙසට ඉල්ලමින් සමෘද්ධි ව්‍යපාරය සුරැකිමේ සංවිධානයේ කැදවුම්කරැ එච්.එම්.පි.හේරත් අල්ලස් කොමිසමට පැමිණිලි කිරිමෙන් පසු මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *