නිදහස් අධ්‍යපනය වෙනුවෙන් දිවිපිදු ත්‍රිමාවිතාන සැමරැම මහජන පුස්තකාලයේදි..

නිදහස් අධ්‍යපනයේ අයිතින් වෙනුවෙන් පසුගිය එජාප ආණ්ඩු සමයේ සටන් කල ,ඝාතනයට ලක්වු ත්‍රිමාවිතාන පිළිබදව 37 වන සැමරැම අද සවස 3.00ට කොළඹ මහජන පුස්කාලයේදි පැවැත්වෙන බව ත්‍රිමාවිතාන සමරැ කමිටුව සහ වෛද්‍යය පිඨ ශිෂ ක්‍රියාකාරි කමිටුව පවසයි.

මෙම සරමරැමේ මුලසුන මහාචාර්ය අර්ජුන පරාක්‍රම හොබවන අතර,ආරාධිත දේශකයින් ලෙස මාධ්‍යවේදි නන්දන වීරරත්න,වෛද්‍යය ලින්ටන් ගුණවර්ධන,මහාචාර්ය ඉන්දික කරැණාතිලක,අචාර්ය රත්නශ්‍රි වජේසිංහ යන විද්වතුන් දේශඛ පැවැත්විමට නියමිතව පවතින පව වාර්තාවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *