ජාතික විගණන කාර්යාලයෙන් තවත් අනාවරණයක්..

රාජ්‍යය ආයතන වල සමස්ත කාර්ය මංඩලයටම පැමිණිමේදි සහ පිටවිමේදි ඇගිලිසලකුණු යන්ත්‍ර භාවිතා කිරිම අනිවාර්ය කරමින් මේ වන විටත් චක්‍රලේඛණයන් නිකුත් කර ඇති පසුබිමක එම උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇතිබවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යපෘතියේ 2024 විගණන වාර්තාව මගින් මෙම කරැණු හෙලිකර ඇත.

ඉහත කරැණු සැලකිල්ලට ගනිමින් වහමෙ ක්‍රියාත්මක වන පරිදිඑම ව්‍යපෘති කාර්යාලය සදහා ඇගිලි සලකුණු යන්ත්‍රයක් සවිකර බලගන්විය යුතු බව අවධාරණය කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *