අසුනමයේ අතුරැදහන් වු මාධ්‍යවේදීයෙකු වු මහින්ද බංණ්ඩාරගේ සොයුරිය යුක්තිය ඉල්ලයි..
චිත්‍ර ශිල්පියෙකු ලෙසත් මාධ්‍යවේදීයෙතු ලෙසත් සිය රාජකාරිය කල 1989 දි අතුරැදහන් වු මහින්ද බණ්ඩාර විජේකොන්ගේ සහෝදරිය යුක්තිය ඉල්ලා තවමත් හඬ නගමින් සිටි.
මෙවර අමන්දොළුවේ පැවති අතුරැ දහන් වුවන්ගේ සැමරැමේදි ඇය අපට ඇගේ හඬ මෙසේ අවදි කලේය…