චන්ද්‍රිකාගේ පුස්කාලයේ පොත් සරසවියට..
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ගේ පෞද්ගලික පුස්තකාලයේ ඇය විසින් පරිහරණය කල පොත්පත් කිසියම් ප්‍රමාණයක් කොළඹ සරසවියේ පුස්කාලය වෙත පසුගියදා තිලිණ කලේය.
මෙම සුවිශේෂි අවස්ථාව සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ,මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු පිරිස සම්බන්ධ විය.