යෝජිත “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” මාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසඳයි ද?

මාධ්‍ය වෘත්තිතකයන් සඳහා වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීමේ සහ පවත්වාගෙන යාමේ අරමුණින් යෝජිත “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” පිහිටුවීම සම්බන්ධයෙන් වන විද්වත් කතිකාව 2026.06.16 වෙනි අඟහරුවාදා සවස 2.30 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
විද්වත් මණ්ඩලය –
මහාචාර්ය මධුභාෂිණී හේවගේ – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
රංග බණ්ඩාරනායක – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
කාංචන දසනායක – ශ්‍රී ලංකා කර්තෘ සංසදය
ඉන්දිරා ප්‍රියදර්ශනී නවගමුව – මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනය
මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

ඔබගේ සහභාගීත්වය මෙම ෆෝරමය හරහා තහවුරු කරන්න.
https://forms.gle/3rBtEDRwa1u35KJx7
වැඩි විස්තර සඳහා අමතන්න – 0773112536

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *