දේශිය ව්‍යවසායකයින් සවිබලගන්වමින් GROUND WELL IMPACT වැඩසටහන කොළබදි අරබයි..

ශ්‍රිලංකා කාන්තා නායකත්වයෙන් යුතු ව්‍යපාර සහ කුඩා ව්‍යපාර සදහා වෙළදපල අවස්ථාවක් GROUND WELL IMPACT වෙළද වැඩසටහන අද දින පස්වරැ වේ දි කලාලය school of dance කොළඹ 7 දි විවෘත ව පවතින අතර රාත්‍රි 9.30දක්වා පැවැත්වේ.
මෙම වෙළදපල හරහා ව්‍යවසායකයින් නිවැරදි පාරිභෝගිකයන් සමග සම්බන්ධකරන අතර පාරිභෝගිකයින්ට වඩාත් අර්ථවත් හා රසවත් මිලදිගැනිමේ අත්දැකීමක් ලබාදීම මෙම වෙළදපලේ ප්‍රධාන අරමුණ බව එහි සංවිධායකයින් පවසයි.
මෙහි සුවතා නිෂ්පාදන,අතින්නිමකල නිෂ්පාදන ,ජීවනරටාසම්බන්ධ නිෂ්පාදන,රැපලාවන්‍යය සහ පුද්ගලික නිෂ්පාදන ,ආහාරපාන වර්ග,ගෘහඅලංකරණ භාණ්ඩ යන කාණ්ඩ වලට අයත් නිෂ්පාදන මෙදින වෙළද ප්‍රදර්ශනයට භාජනය වන අතර මෙ සදහා තෝරාගත් ව්‍යවසායකයින් 40කට එහාගිය පිරිසක් මේ සදහා ව්‍යපාර ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *