සෙව්වන්දි සම්බන්ධයෙන් විමර්ශණ වාර්තාවක් මහෙස්ත්‍රාත් ට..

නේපාලයේදි අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රදවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් විමර්ශණ වාර්තාවක් කොළඹමහෙස්ත්‍රාත්වරයා වෙතට ඉදිරිපත් කෙරැණි.

ඇය පිලිබදව විමර්ංශණ කටයුතු සිදුවෙමින් පවතින අතර ඒවා කඩිනම් කරන ලෙසත් ඒ වාර්තා සියල්ලම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අදාල බලංධාරින්ට නියෝගයක් ලබාදි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *