පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මංත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර ගේ යෝජනාවට විරෝධය..
ජනමාධ්‍ය වෙතට තොරතුරු ලබාදෙන්නන් පිලිබදව පාර්ලිමෙන්තු වරප්‍රසාද කමිටුවට කැදවිම සදහා වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මංත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුව වෙතට කල යෝජනාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යය ව්‍යපාරය සිය විරෝධය පලකරයි.
ඒ පිලිබදව එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් මෙලෙස නිකුත්කර ඇත .