අපි පෙනිසිටින්නේ සියළු දරැවන් වෙනුවෙන් !

බාලවයස්කාර දැරිය කෙලෙසීම තරම් තවත් මහපොලොව නුහුලන දෙයක් නැති තරම් බව ජනතාව විශ්වාස කලද ,නීතියෙන් පිහිටක් නොවු කල රටේ මිනිස්සු විශ්වාස කලේ සිය විරෝධය පාලකයාට පෙන්විමය.
එවන් පසුබිමක කොළඹ ලෝක බැංකු මධ්‍යස්ථාන අභියස සිට සිය විරෝධය පලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි විරෝධය පලකරන්න සැරසෙන ජනතාවට පොලිසීය දැක්වු ප්‍රතිචාරයන් සදහා එහි ක්‍රියාකාරි කාන්තාවන් මෙලෙස පොලිසියෙන් ප්‍රශ්ණ කිරිමට මැලි වුයේ ද නැත…

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *