ගාසා තීරයට යන්න අපි ඊශ්‍රලයෙන් පර්මිෂන් ගන්න අවශ්‍යය තාවයක් නෑ..
ගාසා තීරයේ ජනතාව ඇමරිකාව සහ ඊශ්‍රාලය නිසා දැඩිලෙසට පීඩා විදිමින් පසුවෙති.
එවන් ඛේදනීය පසුබිමක ග්ලෝබල් ෆ්ලෝටීලා නෞකාව සමග ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය සමීරා එක්වුයේ මානුෂිය ආධාර සැපයීම හැර වෙනත් අරමුණක් උදෙසා නොවේ.
එහිදි ඊශ්‍රාල හමුදාවේ අත්අඩංගුවට පත් වු ඇය පසුව නිදහස් ව මෙරටට පැමිණිමෙන් පසුව කොළඹ පැවති මාධ්‍යය හමුවකදි මෙලෙස ඊශ්‍රායලය පිලිබදව අදහස් දැක්විය..