ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ ණය පහසුකම් ගැන හයවන සමාලෝචනය මහබැංකුව පැහැදිලි කරයි..
මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ ණය පහසුකම් යටතේ 5 සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනය පිළිබද ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය නිවේදනය නිකුත්කර ඇත.