මාධ්‍යවේදී නිමලරාජන්ව උතුරෙදි සමරයි..

දමිල මාංධ්‍යවේදියකු වු එස් නිමලරාජන්ව අධිආරක්ෂිත කලාපයක් තුලදි මරාදමා වසර විසිපහක් ගත වෙද්දි ඔහුට යුක්තිය ඉල්ලා යාපනයේදි එහි මාධ්‍යය සමාජව විසින් අනුස්මරණය කිරිමක් සිදුවිය.
විනාශකාරි යුධවාතාවරණය පැවති වකවානුවෙිදි උතුරේ දෙමල ජනතාව ලද පිඩාවන් පිලිබදව වා්තාකිරිම ඔහු අතින් සිදුවු අතර එය ලෝක ප්‍රජාවගේ අවධානයට පවා ලක්විය.
ඔහු මරාදමන විට වීරකේසරී පත්තරය සදහා සම්බන්ංධව සිය මාංධ්‍යය කටයුතු වල නිරතවි ඇත.