VISION CARE වෙතින් සෞඛ්යය සායනක් ….
එලබෙන වෙසක්උත්සවය මුල්කරගෙන VISION CARE වෝඩ් පෙදෙස ශාඛාව මගින් නොමිලේ සෞඛ්යය සායනයක් පැවැත්වීමට එම ආයතනය මේවන විට කටයුතු යොදා ඇත.
මෙම සෞඛ්යය සායනය ” නෙතට සුවයක් “ලෙසට නම්කර ඇති අතර නවලෝක රෝහල හා එක්ව ඇස් පරික්ෂාව හා අනෙකුත් සෞඛ්යය පරික්ෂාවන් සම්පුර්ණයෙන්ම නොමිලේ සිදුකරනු ලබයි.
මෙය වෝඩ් පෙදෙසේ පිහිටි vision care පරිශ්රයේ දි මැයි 27දා සවස 2.00සිට රාත්රි 7.00 දක්වා පැවැත්වෙන බව එහි සංවිධායකයින් පවසන අතර මේ පිලිබද වැඩි විස්තර සදහා 0770035375/0117575100 අංකයන් අමතන ලෙසට එම ආයතනය පවසයි.