ගාළුමුවදොරින් ඇරබි ONLINE පෙත්සමට ඔබත් එක්වන්න..

අරගලය හේතුවෙන් මේ වනවිට අරගල සමයන්හි ඊට සම්බන්ද වුවන්ට පොලිසිය විසින් දමා ඇති නඩුගණන 3000ක් බව වාර්තා වේ.
වත්මන් රජය බලයට පැමිණීමට පෙර පොරොන්දු වු පරිදි බලයට පැමිණිමෙන් පසුව අරගලයේ නඩු සදහා යුක්තිය ඉටුකරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන්නද එය මෙතෙක් ඉටුව නැති බව ගාළුමුවදොර අරගලකරැවන් පවසයි.
එවන් පසුබිමක මේසදහා මැදිහත්ව කටයුතු කරන ලෙසට ජනපතිවරයාට බලකරමින් ගාළුමුවදොර දි ඇරඹි online මහජන පෙත්සමට අත්සන් තැබීම සිදුවු අතර ඒ සදහා ඔබටද දායක විය හැකි බව ඔවුන් පවසයි.
පහත ඇති link එක භාවිතකර එයට ඇතුළු විය හැක..
https://aragalaya-sand.vercel.app

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *