විදුලි බිල ඉහලට..
විදුලි ගාස්තු ඉහල දැමීම සදහා මහජන උපයෝගිතා කොමිසම තිරණය කර ඇත.
ඒ අනුවවිදුලි ගාස්තු සියයට 18කින් ඉහල දැමෙන අතර මෙමගින් රැපියල් බිලියන 38ක මුල්‍යය හිගයක් පියවා ගැනිමට නියමිත බව සදහන් වේ.
මහජන උපයෝගිතා කොමිසම සදහන් කරන්නේ මෙම විදුලිබිල සංශෝධනය සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට අනුපහකට බලපෑමක් ඇති නොකරන බවකි.