අරගලයට පක්ෂපාති විම මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම කලයුතු දෙයක්..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි,අරගලයේ නිරතවුවන්ට ඇති නඩුකටයුතු සම්බන්දයෙන් මැතිවරණ පොරොන්දුවක් වු තමන් බලයට පැමිණිමෙන් අරගලය සම්බන්ධයෙන් ඇති නඩුවලට සාධාරණයක් කරන බවට වත්මන් ජනාධිපතිවරයාට බලකරමින් පැවති උද්ඝෝෂණයේ දි නිතිඥ නුවන් බෝපගේ මෙලෙස සිය අදහස් දැක්වීය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *