ආණ්ඩුවට අපි කියන්නේ දුන් පොරොන්දු ඉටු කරන්න..
අරලගලය නිසා බලයට ආ වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර අරගල කරැවන්ට පොරොන්දු වු පරිදි ඒ හා සම්බන්ධ වු ප්රජාවට පොලිසීය මගින් පටලවා ඇති දැනටමත් අවසන් කර නැති නඩුකටයුතු අවසන් කරන ලෙසට වත්මන් රජයට බලකරමින් අරගලකරැවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි සිය විරෝදතාවය පැවැත්විය.
ඔවුනගේ එකම ඉල්ලීම වුයේ අරගලකරැවන්ට පොරොන්දු වු පරිදි පටලවා ඇති නඩුකටයුතු වලින් තමන් මුදවන ලෙසය.