ඔයාලා ඇවිල්ලම බලන්න අපේ ගෙවල්වල ගෙවල් ඇතුලේ අපි දුක්විදින විදිය..

සමාජ ක්‍රියාකාරිනියකු මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකු වු ඩබ්ලිව්.ඉරේෂා මලෛයගම් ප්‍රජාව නියෝජනය කරන තරැණියකි.
⁣මලෛයගම් ප්‍රජාවේ කෙනෙකුවිම නිසා විවිධ ගැටළු සහගත තත්වයන්ට මුහුණදුන් වාර අනන්තබව ඇය කියන අතර එම තත්වයන් පිලිබදව ඇය මෙලෙස අදහස් පලකලේය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *