වෙනස්වන දේශපාලන තත්වයන් තුල ලංකාවේ මාධ්‍ය නිදහස ගැන කතාකරන්න එන්න..
ජාත්‍යන්තරව එලබෙන මැයි 3 දා කියන්නේ “ලෝක ජනමාධ්‍යය නිදහස් දිනයයි”.
ඒ නිමිත්තෙන් ශ්‍රිලංකා කතෘ සංසදය,නිදහස් මාධ්‍යය ව්‍යපාරය,වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය එකට එක්ව පුවත්පත් ආයතනය විසින් මෙවර මැයි 11 දා උදේ 10.00ට ශ්‍රිලංකා පුවත්පත ආයතනයේ ශ්‍රවණාගාරයේ දි මෙම වැඩසටහන පැවැත්වේ.
ඒ සදහා සහභාගි විමට ඔබ අපේක්ෂා කරන්නේ නම් පහත සදහන් සබැදියෙන් ලියාපදිංචි වන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.
https://forms.gle/bN2N2vTDV4quajo56