කලාපයේ කාන්තාවෝ ප්‍රථම වරට කාන්තා මැයි දිනයක් දියත් කරයි..!

140වන මැයි දිනය සනිටුහන් කරමින් මෙවර වෙළදකලාපය ආශ්‍රිතව කම්කරැ ප්‍රජාව වෙනුවෙන් වැඩකරන කම්කරැ සංවිධාන ප්‍රථම කාන්තා මැයි දිනය කටුනායකදි ඇරඹිය.
එම කාන්තා මැයි දින වැඩසටහන සදහා සංවිධාන 10ක් මේ සමග එක්ව සිටි අතර ජාත්‍යන්තර මැයිදිනය සනිටුහන් කරමින් වෙළද කලාපය ආශ්‍රිතව වැඩකරන කම්කරැ ජනතාවගේ අයිතින් සුරක්ෂිතාවය උදෙසා කටයුතු කරන බව එම සංවිධාන එකතුව වැඩිදුරටත් සදහන් කලේය.
එහිදි අප කැමරාවට කටුනායක 18කණුව අභියසින් ගමන් ගත් මෙම මැයිදින රැලිය මෙලෙස සටහන් විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *