රාජ්‍යය සේවයේ අනියම් සේවකයින් ස්ථිර කිරිමට චක්‍රලේඛයක් එයි..

රාජ්‍යය සේවයට මේවන විට අනියම් ආදේශක,කොන්ත්‍රාත් සහ බාහිර කම්කරැවන් ලෙස බදවාගෙන සේවයේ නියුතු සේවකයින් ස්ථිර සේවයට පත් කිරිම සදහා රාජ්‍යය පරිපාලන හා පලාත් සභා අමාත්‍යංශය විසින් අදාල චක්‍රලේඛණය මේ වන විට නිකුත්කර ඇත.
එම චක්‍රලේඛණය 2026/11 යටතේ නිකුත්කර ඇති අතර අමාත්‍යංශ ලේකම්වරැ,පලාත් ප්‍රධාන අමාත්‍යය වරැ,දෙපාර්තමේන්තු ප්‍රධානීන්, හා රාජ්‍ය සංස්ථා ප්‍රධානින් වෙතට මේ වන විට යවා ඇති බවද සදහන් වන අතර රාජ්‍යය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්.අලෝකබණ්ඩාර ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති අතර 0112696478 අංකය ඇමතීමෙන් මේ පිලිබදව වැඩිවිස්තර ලබාගතහැකි බව එම අමාත්‍යංශය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *