ගුවන්හමුදාවේ නිපුනි වාසනා ආසියානු වෙරළ ක්‍රිඩාතරගාවලියේ රන්පදක්කමක් දිනයි..

චීනයේ පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කරමින් මල්ලවපොර ඉසව්වේ,50KG බර පන්තිය යටතේ තරග වැදුනු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් කාන්තා නිපුනි වාසනා ධර්මදාස විසින් අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙය 2026 වර්ෂයේ 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් පලමු රන් පදක්කම වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *