ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද වෙනකම් දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් දත්ත එවන්නේ නැ..
දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් අහිවු ජිවිත වෙනුවෙන් සටන් කිරිමට සිදුව ඇත.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පැවරැ නඩුකටයුත්තේ දි ආපදා කලමණාකරණ ආයතනයෙන් ඉල්ලු දත්ත පිලිබදව ආචාර්ය අජන්තා පෙරේරා සිය අදහස් මෙලෙස දැක්විය..