ගල්අගුරැ සිද්ධියට අදාලව ඇමති කුමාර ජයකොඩිගේ ප්රතිචාරයවිදෙස් මාධ්‍යත් කතා කරයි..
මේ වන විට කාගෙත් අවධානයට ලක්ව ඇති සහ නිරන්තරයෙන් කතාබහට ලක් වි පවතින ගල්අගුරැ සිද්ධිය සම්බන්දයෙන් එහි විෂයභාර ඇමතිවරයා වු කුමාර ජයකොඩි සම්බන්ධයෙන් මෙරට පමණක් නොව විදෙස් මාධ්‍යය ද තොරතුරැ වාර්තා කර ඇත.
ඒ තරමටම මෙම සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යය වල අවධානය ලක්ව ඇති අතර එම විදෙස් පුවත් වාර්තාවලට අනුව ඔහුගේ ඉල්ලා අස්විම මෙම සිද්ධිය සම්බන්දයෙන් දැඩිලෙසට බලපැම් ඇති කල නිසා ඔහුට ඉල්ලා අස්වෙන්නට සිදුවු බව වැඩිදුරටත් එම වාර්තා සදහන් කර ඇත.