CBL නිවසින් දුම්රිය මගින්ට අවුරැද්දට සැලකිලි..

අද දිනයේ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගින් ගමන් ගන්නා මගින්ට නොමිලේ දුම්රිය ටිකට් පත් ලබාදිමට CBL බිස්කට් සමාගම කටයුතු යොදා ඇත.
එපමණක් නොව එම බිස්කට් සමාගම විසින් කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රිය මගින් සදහා තම ආයතනයේ නිෂ්පාදිත බිස්කට් වර්ග සමග ඉගුරැ රසැතිකහට කෝප්පයකින් රසබැලිමේ අවස්ථාවක්ද උදාකර දි ඇත.


මෙවර එලබෙමින් තිබෙන සිංහල අවුරැද්ද ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන කොටුව දුම්රිය ස්ථානය ඉලක්ක කරගෙන එම බිද්කට් සමාගම විසින් ඉතාවිචිත්‍රවත් ලෙසට එම ස්ථානය සරසා ඇති අතර අලියාට ඇස තැබිම ඇතුළු තවත් අවුරැදු අංගයන් මෙම ස්ථානයේ පැවැත්වෙන බව එම සමාගම පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *